custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

හැංගිලා වෙලා හිටපු කාංචනා එංගලන්තයෙන් මතුවෙයි – සුද්දියෙක් වගේ ගෙවන සැප ජීවිතය මෙන්න

custom_html_banner1
Spread the love

කාලයක් ලංකාවේ ජනප්‍රියම නලු නිලියන් වෙලා හිටිය බොහෝ දෙනෙක් දැන් වෙද්දී දකින්න වත් නැහැ. ඒ වගේ ජනප්‍රිය නළු නිලියන් ගැන අපි ගොඩක් කතාකරලා තියනවා. අන්න ඒ වගේ තවත් ජනප්‍රිය නිලියක් තමයි කාංචනා මෙන්ඩිස් කියන්නේ. කාලයක් ලංකාවේ කළා නිර්මාණ වලට නැතිවම බැරිවුණු ඇය දැන්නම් පේන්න නැහැ.

ඇය වසර ගණනාවකින් තිස්සෙම දකින්න ලැබුනේ නෑ. ඉතින් අපි විමසා බැලුවා ඒකට හේතුව මොකක්ද කියලා. එවිට තමයි දැනගන්න ලැබුනේ කාන්චනා වෙදෙස් ගතවෙලා තමයි ඉන්නේ කියලා. කාංචනා මේ වනවිට පදිංචිවෙලා ඉන්නේ එංගලන්තයේ. ඒ වගේම ඇය දරුවන් තිනේනෙකුගේ මවක් ද වෙනවා.

ආරංචි වුනු විදියට නම් ඇය ඉන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවරලු. ඒ වගේම ඇයගේ සැමියත් ඉන්නේ ඒ රටෙමයි. දරුවන් පාසල් යන්නෙත් සැමියා රැකියාව කරන්නෙත් එංගලන්තයේමයි. කාන්චනා නම් රැකියාවක් කරන්නේ නැහැලු. ඒ රටේ ජීවිතය ලංකාවේ ගම් බද ජීවිතය වගේ නොවුනත් ලංකාවට වඩා හොදයි කියලයි කාංචනා කියන්නේ.

කාන්චනා විවාහා වෙලා ඉන්නේ රොෂාන් සමඟ ඔහු එංගලන්තයේ පිහිටා තිබෙන ඉහළ පෙලේ සමාගමක රැකියාවක නිරත වෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. ඉතින් මේ සුන්දර කැදැල්ලේ විස්තර ටිකක් ගෙනෙන ගමන්මකාංචනා මෙන්ඩිස්ගේ ජායාරූප කිහිපයක් තමයි මේ.

01

 

custom_html_banner1

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button