custom_html_banner1
විශේෂාංග

රාජපක්ෂ පවුලේ හුරතල් ලේලිය ටට්යානා ලී

custom_html_banner1
Spread the love

රාජපක්ෂ පවුල කියලා කියන්නේ ලොකු දේශපාලන ඉතිහාසයක් වගේම බොහෝ සේ කතාබහට ලක්වන පවුලක්. මේ පවුලේ දේශපාලන නායකයින් අතරින් වැඩියෙන්ම කතාබහට ලක්වන චරිතය තමයි වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ඒ වගේම ජනාධිපති ගෝඨාභය,චමල්,බැසිල්,නාමල් වගේ දේශපාලනයේ ජනප්‍රිය චරිත බොහොමයක්ම මේ පවුලේ ඉන්නවා කියන එක හැමදෙනාම දන්නා කියන දෙයක්.

ඒ වගේම තමයි මේ පවුලේ පුතුන් තිදෙනා වන ඒ කියන්නේ මහින්ද රාජපක්ෂගේ පුතුන් තිදෙනා නාමල්,රෝහිත සහ යෝෂිත ගැනත් බොහෝ සේ සමාජයේ කතාබහට ලක්වෙනවා මේ අතරිනුත් වැඩියෙන්ම ජනප්‍රිය චරිතය වෙන්නේ නාමල් මොකද ඔහු තම පියාගේ අඩිපාරේ යමින් ඒ දේශපාලනය දිගටම ගෙන යන නිසා.

ඒත් එක්කම රෝහිත ගැනත් බොහෝ දෙනා කතාබහ වෙන්නේ ඔහුගේ ලස්සන කැදැල්ල නිසාම වෙන්නත් ඇති. රෝහිත ටට්යනා කියන්නේ ගොඩක් ආදරණිය දෙදෙනෙක්. මොකද ඒ දෙදෙනාගේ හමුවීමත් සිද්ද වෙන්නේ හරිම ලස්සන විදියකට.

ටීවී එකේ ගියපු සන්ලයිට් වෙළඳ දැන්වීමක් හරහා ටට්යනා ගැන දැනගත් රෝහිත ඇයව අවුරුදු ගානක් තිස්සේ සොයාගෙන ගිහින් මේ විදියට දෙදෙනා හාද වුනා කියලා තමයි ඔහු කියන්නේ. ඉතින් ඒ දේවල් නිසාම මේ කැදැල්ලට බොහෝ දෙනා කැමතියි.

සමාජ මාධ්‍ය හරහා මේ අයගේ ඡායාරූප වලට ඉතාම හොඳ ප්‍රතිචාරත් ලැබෙනවා කියලා දැකලබගන්න පුලුවන්. ඉතින් ඒ විදියට හැමදෙනාම කතාබහ වෙන රාජපක්ෂ පවුලේ රෝහිත ටට්යනා කැදැල්ලේ ලස්සන ජායාරූප කිහිපයක් ඔබට පහලින් බලන්න පුලුවන්.

01

custom_html_banner1

 

02

 

03

04

 

 

05

 

06

 

07

 

08

 

 

09

 

10

 

11

 

12

 

 

13

 

 

14

 

 

15

 

 

16

 

17

 

 

 

18

 

19

 

 

20

 

 

21

 

22

 

23

 

 

24

 

25

 

 

26

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button