custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

ඇසක් ගසා සමාජ මාධ්‍ය ජාලා වසඟයට ගත් ‘ප්‍රිය’ ව මතකද? දැන් එයා ඉන්දියාවේ ලොකුම තරුවක්

custom_html_banner1
Spread the love

සමාජ මාධ්‍ය භාවිතයේ ඇලීගැලී සිටින ඕනෑම කෙනෙක් දන්නා මාතෘකාවක් තිබේ. ඒ තමයි සමාජ මාධ්‍යයන් ඔස්සේ කතාබහට ලක්වූ තරුණියයි. ඉන්දියාවේ මෙන්ම අප රටේ බොහෝ දෙනාද මේ තරුණිය කවුද කියලා තොරතුරු සොයනු ලැබුවා. ඇය නමින් ප්‍රියා ප්‍රකාශ්. ඇයගේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයන්වල හුවමාරු වීම හේතුවෙන් ඇයට නොසිතූ ජනප්‍රියත්වයක් ලැබුනා. ඇය රංගනයෙන් දායක වන මලයාලම් චිත්‍රපටය සඳහා නිර්මාණය වුණු ගීතයක් හේතුවෙන් ඇයට නොසිතූ ජනප්‍රියත්වයක් ලැබුණා.

මේවනවිට 21 වැනි වියේ පසුවන ප්‍රියා වෘත්තීමය වශයෙන් මෝස්තර නිරූපණ ශිල්පිණියක් වුනත් දකුණු ඉන්දියානු චිත්‍රපට ක්ෂේත්‍රයට නම් ඇය තාම ආධුනික බවයි සඳහන් වෙන්නේ. ඇයජීවත් වෙන්නේ දකුණු ඉන්දියාවේ  පුන්කුන්නාම් නම් වූ ප්‍රදේශයේයි. එමෙන්ම ඇය මලයාලම් තරුණියක් බවද සඳහන් වෙනවා. ඇය ඉපදී ඇත්තේ ඉන්දියාවේ කේරළයේ වන අතර, මලයාලම් සහ ඉංග්‍රීසි ඇයගේ භාෂාවන් වන අතර ඇය  B.com උපාධිය හදාරා රංගනයට පිවිස තිබේ. මීට පෙර ඇය කෙටි චිත්‍රපට දෙකක් සඳහා රංගනයෙන් දායක වී ඇති බවත් පැවසෙනවා. සිනමාවට නවකයෙකු වූවත් ඇයත්, සමාජ වෙබ් අඩවි ඔස්සේ විශාල ජනප්‍රියත්වට පැමිණි බවට බොහෝ සාධකයන් තිබේ. එක් දිනක් තුළ තම ඉන්ටර්ග්‍රෑම් ගිණුමේ අනුගාමිකයන් සංඛ්‍යාව මිලියන 2.3 දක්වා වැඩිවීම හොඳම සාක්ෂියයි. කොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නිළියන්ගේ සමාජ වෙබ් අඩවි ගිණුම්වල වඩා විශාල අනුගාමිකයන් සංඛ්‍යාවක් එකතු වීමත් ඇයගේ ජනප්‍රියත්වයේ ඉහළම සලකුණ බවත් පැවසෙනවා.

01

02

03

custom_html_banner1

04

05

06

07

08

09

10

11

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button