custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

සුරූපී නාතාශා පෙරේරාගේ මංගල ඇඳුමේ රහස් රැසක් එළියට – සාරියේ වටිනාකම රුපියල් මිලියනයක්

custom_html_banner1
Spread the love

නතාශා පෙරේරා කියන්නේ, කාලයක් පුංචි තිරයේ හැඩකාරියක් විදිහට කාගෙත් ආදරය දිනාගත්තු කෙනෙක්. ඒ වගේම “සුළඟක් වී මං යනවා” ගීතයෙනුයි ඈ කාගෙත් ආදරය දිනාගත්තා.

ගායන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් වන ඇයගේ විවාහ ඇඳුම ගැන අපූරු විස්තරයක් වාර්තා වනවා. ඒ ගැන චම්පි සිරිවර්ධන සටහනක් දාලා තිබුණේ මෙහෙමයි.

සුන්දර යොවුන් ගායිකා නතාශා පෙරේරා ගේ ජීවිතයේ සොඳුරුතම දිනයේ ඇය සරසන්නට මනාලියන්ගේ මහගෙදර අපට ඉඩලැබීම ඉතාම සතුටට කරුණක්. මංගල දිනයේ ඇය ඉතාමත් සුන්දර ලෙස හැඩගැන්වීමට අපට හැකිවූ අතර ඇය වෙනුවෙන් තවත් සුවිශේෂී වූ හැඩගන්වීමක් කිරීමට අපට හැකියාවක් ලැබුනා.

ඒ හැරෙන්නට නතාෂා තවත් විටෙක ඇය සැරසෙන ඇයටම විශේෂිත වූ උඩරට ඔසරිය ඉතාමත් වටිනා සුවිශේෂී එකක් වන්නේ ලක්ෂ පහකට අධික ක්‍රිස්ටල් ගල් අලලා සුප්‍රකට සරීටා ආයතනය හ එක්ව අප නිර්මාණය කරන ලද එකක් නිසාය.

සියල්ල නිමවන විට කිලෝ ග්‍රෑම් 15 ක බරින් යුක්තවන මෙම සාරි නිර්මාණයේ පිරිවැය රුපියල් මිලියනයකට ආසන්න මුදලක් වුනා.
මෙම සුවිශේෂ වූ ඉන්දියන් සාරිය සාම්ප්‍රදායික උඩරට ඔසරියක් බවට පත්කිරීමේ ඇඳුම් නිර්මාණය මා විසින්ම කල අතර මාගේ සේවක මණ්ඩලයේ සහයද ඊට එකතුවුනා.

කොහොම නමුත් ආදරණීය නතාෂාටත් ඇගේ අතගත් වාසනාවන්ත ප්‍රිහාන් මඩප්පුලි තරුණ ගායන ශිල්පියාටත් මනාලියගේ මහගෙදර අපි හැමෝගෙම සුභාශින්ශන මෙසේ පිරිනමන්නට කැමතියි.

මම
චම්පි සිරිවර්දන

custom_html_banner1

01

02

03

04

05

06

07

08

09

10

11

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button