custom_html_banner1
ප්‍රධාන පුවත්විශේෂාංග

“බබාව කිරි පොවන්න දෙන්න කියලා මං කිව්වා, මිඩ්වයිෆ් අඬ අඬ ඇවිත් කිව්වා, අම්මාගේ පියයුරු දෙකම නෑ කියලා…” – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර, සිය වෘත්තීය ජීවිතයේ සං’වේදී මතක මුල්වරට හෙළි කරයි (VIDEO)

custom_html_banner1
Spread the love

“අම්මා සති දෙකකින් ගෙදර ආවා. නංගිව අරන් ආවේ නෑ…”
“අර ඩොක්ටර් මට සේලයින් එක කඩලා පෙව්වේ නැත්තම් මම ජීවතුන් අතර නෑ…”

වෛද්‍ය වෘත්තිය කියන්නෙ මේ ලෝකේ තියෙන උතුම්ම වෘත්තිය කිව්වොත් නිවැරදියි. හුස්මක් ඉල්ලන මිනිසුන් වෙනුවෙන් හැම කෙනෙකුටම කැපවෙන්න බැහැ.

ඒ විතරක් නෙවෙයි, රාජකාරියට එහා ගිහින් මනුස්සකම වපුරන දොස්තර මහත්වරුත් මේ රටේ ඉන්නවා.

රූප පෙට්ටිය ඇතුළෙන් නිතරම වගේ මුණ ගැහුණු වෛද්‍ය ජයරුවන් බණ්ඩාර, හිරු අපිත් එක්ක ඔහුගේ වෘත්තීය ජීවිතේ බොහෝමයක් සැඟවුනු කතන්දර මෙන්න මේ විදිහට හෙළි කළා.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button