custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

හින්දි නලුවොත් වශී වෙලා පස්සෙන් එන ලංකාවේ ශකිරා, සුරූපී ශකිලා

custom_html_banner1
Spread the love

ශකිලා සඳුමිනි හපුආරච්චි කියන්නේ කවුද කියලා නම් සෝෂල් මිඩියා භාවිතා කරන අය දන්නවා ඇති. රුපවාහිනියේ නම් ඇය ප්‍රසිද්ධ චරිතයක් නොවෙයි. නමුත් ඇය නිරුපන ශිල්පිනියක් වශයෙන් සහ සෝෂල් මිඩියා වැඩසටහන් වල නිවේදිකාවක් වශයෙන් ප්‍රසිද්ධ වෙලා සිටිනවා. මේ දින වල නම් ශකිලා වැඩියෙන්ම ප්‍රසිද්ධ වෙලා ඉන්නේ නොයිස් ටීවී කියන වැඩසටහන හරහා.

එහි නිවේදිකාවක් විදියටයි. මීට පෙරත් ඇය නිරුපන ක්ෂේත්‍රය තුල නම් ජනප්‍රිය චරිතයක්. ඉතින් ගොඩක් මෑතකදී ප්‍රසිද්ධ වුන අයට වගේම ශකිලාටත් විවිධ කතා සැදෙමින් පවතිනවා වගේම ඇය ගැනත් එක එක ආකාරයේ පුවත් පසුගිය කාලය පුරාවටම පැතිරී ගියා. විශේෂයෙන්ම ඇයගේ ඇඳුම් විලාසිතා පිළිබඳව බොහෝ දෙනා කතාකරන්නේ වැඩි උනන්දුවකින් වුනත් ශකිලා අඳින පළඳින ආකාරය ගැන බොහෝ දෙනා අකමැත්ත පළකරනවා.

නමුත් ඇය නම් කියන්නේ නිරුපන ක්ෂේත්‍රයේ සිටින කෙනෙක් වශයෙන් විවිධ විලාසිතාවන් කිරීමට සිදුවීම සාමාන්‍ය දෙයක් කියලයි.

ඉතින් ඇය කියන විදියට නොකී කතා වැඩසටහන එන ගොඩක් අය ඇයට බනිනවලු. එක එක විදියේ කමෙන්ට් වලින් විවේචනය කරනවලු. ඉතින් නොයිස් ටීවී කියන්නෙත් ඉරජ්ගේම වැඩක් නිසා ඉරාජ් විසින්ම තමයි මේ වැඩසටහනේ නිවේදනයට ශකිලාව තෝරාගෙන තියෙන්නේ.

කොහොම වුනත් ඉතින් ඇය ගොඩක් සුරූපී තරුණියක් කියන එක දකින ඕනෑම කෙනෙක් දන්නවා. රාජ් ඇයව දැකල තියෙන්නෙ හෂිනි සැමුවෙල් වගේ පෙනුමට කියලයි කියන්නේ. ඉතින් ඒ ආකාරයෙන් ප්‍රසිද්ධ වුනු ශකිලාගේ සුන්දර ජායාරූප කිහිපයක් තමයි මේ.

01

custom_html_banner1

 

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button