custom_html_banner1
විශේෂාංග

හැමදේම අත්හරින්න කොච්චර නම් පිනක් තියෙන්න ඕනද?

custom_html_banner1
Spread the love

ඇස් අදහාගන්න බෑ….. මොකද ඇස් දෙක දකින්නේම මෙහෙම දේවල් නිසා….ජිවිතයේ හොඳම අවදියේ බැඳෙන්න, හේතු – පිනවන්න හේතු – කෙලෙස් අප්‍රමාණව තිබිලත් මේ අවදියක ජිවිතයේ යථාර්ථය අවබෝධ කරගන්න, හැමදේම අත්හරින්න කොච්චර නම් පිනක් තියෙන්න ඕනද….?

මිනිස්සු රැල්ලට කෙලෙස් පිනවන කාලයක මේ ගමනාන්තය කොච්චර නම් දුෂ්කර වුවද, අත්හැරිමෙන් යථාර්ථය සොයා යන්න ඒ හිත් හරි ශක්තිමත් වගේම පිංවන්තයි…..

සංසාරයේ අනේක දුක් විඳල දැන් ඇති, කියන මානසිකත්වයෙන් සංසාරයේ හති වැටුණම කොහොමද නැවත නැවත
මේ සංසාරයේ භවයකට කර්මයන් සකස් කර⁣ගන්නේ….?

ඉතිං! බුදුන් වහන්සේ විසින් දේශනා කරපු ධර්මය තවත් කාලයක් ජීවමානව පවත්වන්න, ප්‍රඥාවෙන් සිත් නිවන්න ශක්තිය ලැබේවා !

නිර්වාණයම අත්වේවා !…

-උපුටා ගැනීමකි

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button