custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

අකුණු සැර වැදී 17 දෙනෙක් රෝහලේ

custom_html_banner1
Spread the love

අකුණු සැර වැදීමෙන් ඇති වූ කම්පනය සහ පිළිස්සුම් හේතුවෙන් සුළු තුවාල ලැබූ කම්කරුවන් 17 දෙනෙකු අද (මැයි 23) කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී සාවිත්‍රි ශර්මා මහත්මිය පවසයි.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ කොටගල ඩ්‍රේටන් වතු යායේ සේවය කරමින් සිටි කම්කරුවන් පිරිසකි.

අදාළ වතු යායේ සවි කර තිබූ යකඩ කුළුණකට අද පෙ.ව. 10.30ට පමණ අකුණු සැර වැදී ඇති අතර එම අවස්ථාවේ කම්කරුවන් පිරිසක් තම රාජකාරී කටයුතුවල නිරත වෙමින් සිට ඇතැයි අප වාර්තාකරු පැවසීය.

රංජිත් රාජපක්ෂ – හැටන්

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button