custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

කොරෝනාවෛරසය – ඊයේ මරණ 46ක්

custom_html_banner1
Spread the love

ඊයේ (මැයි 22) දිනයේ මෙරටින් තවත් කොවිඩ් මරණ 46ක් වාර්තා වී තිබේ. එය මෙරට දිනකදී වාර්තා වුණු වැඩි ම කොවිඩ් මරණ ගණන ලෙස සටහන් වේ.

ඒ අනුව,මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 1,178ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේ ය.

අදාළ මරණ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්.

01

02

custom_html_banner1

03

04

 

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button