custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

සැමියා නිසා රංගනයේදී ලිප්ස් කිස් නොකරන මහේෂි මධුශංකා

custom_html_banner1
Spread the love

රංගන ක්ෂේත්‍රය තුළ හොඳ නමක් තබා ගෙන සිටින සොඳුරුු රංගන ශිල්පිනියක් තමයි මහේෂි මධුශංකා කියලා කියන්නේ.මීට වසර කිහිපයකට කලින් විවාහ ජීවිතයට ඇතුළත් වුණු මහේෂි මධුශංකා සිය ආදරණීය සැමියාගේ සමග විවාහ ජීවිතය ගත කරන්නේ ඉතාමත් සුන්දරවයි.

මේ වන විට දරුවන් දෙදෙනකුගේ ආදරණීය මවක් වන මහේෂි මධුශංකා මවකගේ යුතුකම් නිසි ලෙස ඉටු කරන ආදරණීය මවක් වෙනවා.විවාහ ජීවිතයෙන් පසු තරමක් රංගන ජීවිතයෙන් ඈත් වුණු මහේෂි මධුශංකා කරමින් සිටි ටෙලිනාට්‍යයකිනුත් ඉවත්වන්නට තීරණය කළා. කොහොම නමුත් ඉන්පසුව නැවතත් ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙලා කියලා තමයි මහේෂි මධුශංකා නම් කිව්වේ.කරමින් හිටපු ටෙලිනාට්‍යයට සමුදෙන්නට ඇය තීරණය කලේ මවක් වෙන්න සුදානමින් හිටපු නිසා කියල තමයි ඇය කියන්නේ.

ඇය විසින් කල ප්‍රකාශයක් අපගේ විශේෂ අවධායනයකට ලක්වුණා. ඒ මේ ප්‍රකාශය. “අම්මා කෙනෙක් වෙන්න කලින් ඉඳන් මට සීමා ටිකක් තිබ්බා.උදාහරණයක් විදිහට කිව්වොත් රංගනයේදී වුණත් ලිප් කිස් එකක් දෙන්න මම කැමැති නැහැ. ඒ වගේම ඇඳුම් සම්බන්ධයෙනුත් මට සීමා තිබුනා. මම දාගෙන ඉන්න සීමා නිසා මට හොඳ වැඩ නැති වෙලා තියෙනවා.” එහෙම කතාවක් තමයි ඇය කිව්වේ. මේ හැම දෙයක්ම ඇය කරන්නේ තමන්ගේ ආදරණිය සැමියා වෙනුවෙන්.

01

 

02

custom_html_banner1

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button