custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

ඉන්දියාවේ හිරවුණු නිසා රටම දුකට පත්කළ ලාංකීය සුරූපී නිලි ශශ්වි බාලා

custom_html_banner1
Spread the love

අපේ රටෙන් බිහිවුන අතිදක්ෂ රංගන ශිල්පිනියක් තමයි ශශ්වි බාලා සුබ්‍රමනියම් කියන්නේ.මුළු ලෝකයම මුහුණ දී තිබෙන තත්වය හමුවේ ඉන්දීය සිනමාවෙන් රංගනයට දායක වීමට ඇය ඉන්දියාවට ගොස් තමයි මේ දවස්වල ඉන්නේ. ඉන්දියාවේ තියෙන අයහපත් තත්වයත් එක්ක ඇයට නැවත ලංකාවට පැනීමට නොහැකිව ඉන්දියාවේ සිරවී සිටින බව තමයි අපට දැනගන්න ලැබුනේ.

ලංකාවට එන්න උවමනාව තිබුනත් රූගත කිරීම් නිසා එය සිදුකිරීමට නොහැකි වී ඇති බවද ඇය කණගාටුවෙන් කියා සිටියේ නිර්මාණ සමග ගිවිසුම් සහගතව සිටින නිසා කට්ටක් කාගෙන සිටින බවයි.කෙසේ වෙතත් ඇය කියා සිටින්නේ.ඉන්දියාවේ තමන් සිටිනවාට වඩා තමන් ඉන්දියාවේ සිරවී සිටින බවයි. තෙලිගු සිනමා නිර්මාණ වලකට ඇය රංගනයෙන් දායක වී තිබෙනවා. සුන්දර රූ සපුවකට හිමිකම් කියන ඇය සැබවින්ම හින්දි නිලියක් තරමටම සුන්දර බවනම් කිවයුතුය. ලංකාවෙන් බිහිවී ජාත්‍යන්තර සිනමාව ජයගන්න කටයුතු කරන මේ රංගන ශිල්පිනියට අපිත් සුබ පැතුම් එක්කර සිටිනවා. මේ ඇයගේ සුනදර ජායාරූප එකතුවකි.

01

 

02

custom_html_banner1

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button