custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

හින්දි නිලියක් වගේ ලස්සන රූකාන්තගේ බාල දියණිය වින්ඩි

custom_html_banner1
Spread the love

රූකාන්ත ගුණතිලක කියන්නේ ලංකාවේ ප්‍රවීන රංගන ශිල්පියෙක් වගේම මේ පවුලම ගීත ගායනයට උපන් හපන්කම් දක්වන පවුලක්. රුකාන්තගේ බිරිඳ වන චන්ද්‍රලේඛා පෙරේරාත් දක්ෂ ගායිකාවක්. මේ දෙදෙනාගේ දියණියන් දෙදෙනා වන රයිනි චාරුකා සහ විනඩි කියන්නෙත් දක්ෂ ගායිකාවන් දෙදෙනෙක්. සිරස වොයිස් වැඩසටහනේ විනිශ්ෂ්‍ය මණ්ඩලයේ අයෙකු විදියට හිටිය රයිනි නම් පසුගිය කාලයේ ගොඩක් ජනප්‍රිය වුනා.

ප්‍රසංග වේදිකාවලත්, ගීත නිර්මාණ වලිනුත් රයිනි ගොඩක් ජනප්‍රිය වුනත් වින්ඩිනම් වැඩිය කරලියට එන්නේ නැහැ. විනඩි කියලා කිව්වට ඇයගේ සම්පුර්ණ නම වෙන්නේ ට්‍රිනීටා ටෝනියෝ වින්ඩි ගුණතිලක. ඇය ලංකාවේ වැඩිය ජනප්‍රිය නොවීමට හේතුව වෙන්නේ ඇය වැඩි කාලයක් ඉඳලා තියෙන්නේ විදේශ ගතවෙලා.

ඇය විදේශ ගතවෙන්නේ වයස අවුරුදු 8දී. ඒ වගේම තමයි මෑතකදී විනඩි ජනප්‍රියත්වයට පත්වෙන්න තවත් හේතුවක් තිබුනා. ලංකාවේ ජනප්‍රිය ගායකයෙක් වන සනුක ඇයගේ පෙම්වතා කියලා දැනගත්තට පස්සේ ඇය අධ්‍යාපනය ලබන්නේ ඇමරිකාවේ කියල තමයි දැනගන්න ලැබෙන්නේ. ඉතින් ඒ විදියට ජනප්‍රිය වූ වින්ඩි ගුණතිලකගේ පින්තූර කිහිපයක් තමයි මේ.

01

02

custom_html_banner1

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button