custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

තෝරලා බේරලා ආවේ නැත්නම් රැල්ලට ගිහිල්ලා – තිසුරි යුවනිකා නොකී කතාවක් කියයි

custom_html_banner1
Spread the love

ඉතා පොඩි කාලෙකදි ජනතාව අතරට ආපු දක්ෂ රංගන ශිල්පිනියක් තමයි තිසුරි යුවනිකා කියලා කියන්නේ. විවධ ආකාරයේ චරිත රැසකින් ආපු තිසුරි යුවනිකාට ආදරණිය ප්‍රේක්ෂකයින්ගේ ආකාර්ශනය සහ ආදරය දිනා ගන්නට එතරම් කාලයක් ගියේ නැහැ.විවාහයෙන් පෙර අපිට නිර්මාණ රැසකින් දැකගන්න ලැබුනත්. දැන් අලුත් නිර්මාණ වලින් නම් අපිට දකින්නට ලැබුනේ නැහැ.ඉතින් මේ දවස්වල තිසුරි කරන දේවල් ගැන අපි හොයලා බලන්න හිතුවා.

තිසුරි ඔයා දැන් ගොඩක් කාලයකින් නිර්මාණයකින් දකින්න ලැබුනේ නැහැනේ.. 

ඔව් මම කාලයකට එක දිගට නිර්මාණවලින් දැකගන්න පුලුවන්.ඒ වගේම තමයි මම තවත් කාලෙකට නිර්මාණ වලින් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් මේ දවස්වල මම සම්බන්ද වෙලා වැඩ කරපු නිර්මාණ මොනවත් විකාශය වෙන්නේ නැහැ. මෙහෙම කාලයකට ඔයා නොපෙනී යන්නට මොනයම් හෝ හේතුවක් තියේද. ඇත්තටම ඒ වගේ මොනවත් විශේෂ හේතුවක් නැහැ.කොහොමත් මම එකදිගට නිර්මාණ කිහිපයක දායක වෙලා වැඩ කලොත් මම මාස තුනක් විතර විවේකයක් ගන්නවා.

වර්තමානය වෙනකොට කළා ශිල්පින් ඒකාකාරී නිර්මාණ රැල්ලට හසුවෙලා තිසුරිකා ඔයාටත් ඒ දේ බලපෑවද. 

ඉස්සර ඉඳලම මම චරිත තෝරලා බේරලා තමයි වැඩ කලේ.මම පුරුදු වෙන්නත් එක්ක මෙගා ටෙලිනාට්‍ය වල පීරියඩ් නාට්ය හැමදේකට සම්බන්ද වෙලා වැඩ කළා.ඉතා කෙටි කාලයක් තුලදී මට විවධ ආකාරයේ චරිත නිරුපනය කරන්න අවස්තාව උදා වුනා.

මෑත කාලයේදී මේර කළා ක්ෂේස්ත්‍රයේ ඉතාමත් දක්ෂ රංගන ශිල්පින් ශිල්පිනියන් හිටියත් ඔවුන්ගේ දක්ෂතා පෙන්වන්න හොඳ නිර්මාණයන් බිහිවෙන එකේ අඩුවක් තියෙනවා.ඔවුන්ට සම්බන්ද වෙන්න මමත් තෝරා බේරාගැනීමක් නැතිවම ආවානම් කාලයෙන් එන රැල්ලට හසුවෙන්න තිබ්බා.

ඉතින් තිසුරි තවම සුභ ආරංචියක් නැද්ද. 

custom_html_banner1

මගේ ජිවිතේ හැම සුබවාදී විදිහට තමයි. ඉතින් හැම දෙයක්ම කාලයත් එක්ක හොඳ විදිහට ඉටුවෙයි.

01

 

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button