custom_html_banner1
ගොසිප් පුවත්

ඇපල් ලබාගන්න ගිහින් රටේම ප්‍රසිද්ධ වුණ තිස්ස අත්තනායකගේ සුරූපී දියණිය නැවතත් කරළියට

custom_html_banner1
Spread the love

මෙරට සිටින ප්‍රබල දේශපාලනඥයෙක් තමයි තිස්ස අත්තනායක මහතා කියලා කියන්නේ. වසර ගණනාවක් තිස්සේ දේශපාලනය වෙනුවෙන් ඇප කැප වුණු එතුමා ගේ උපන්දිනය පසුගිය දාහත් වැනි දාට යෙදී තිබුණා. ඉතින් එතුමාගේ උපන් දිනය වෙනුවෙන් තමන්ගේ ආදර ආදරණීය දියණියත් දියණියගේ ආදරණීය සැමියන් එකතුවී එතුමාගේ උපන්දිනයට සුභ පැතුවේ උපන් උපන්දිනය කේක් එකක් ද කපමින්.

ඒ වගේම උපන්දින තෑග්ග වශයෙන් දේශපාලඥ තිස්ස අත්තනායක මහතාට ඉතාමත්ම වටිනා දෙයක් ලබා දීලා තිබුණා. ඒ ගැන දේශපාලඥ තිස්ස අත්තනායක මහතා තමන්ගේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ සටහන්ක්ද තබා තිබුණා. ඒ වගේම පසුගිය දාහත් වෙනිදාට යෙදී තිබුණු එතුමාගේ උපන් දිනයට සුබ පැතුම් එකතු කළ සියලු දෙනාටම එතුමා ස්තුති කරන්නටත් අමතක කරලා තිබුණෙ නැහැ. ඉතින් අපි හිතුවා එතුමාගේ ඒ උපන් උපන්දින සාදයේ සොඳුරු දසුන් කිහිපයක් ඔබ වෙත ගෙන එන්නට.

01

 

02

custom_html_banner1

 

03

 

04

 

05

06

 

 

07

 

08

 

09

 

10

 

11

 

12

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button