custom_html_banner1
විදෙස් පුවත්

දඹුල්ල වයිකිං කණ්ඩායමේ හිමිකරු මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට

custom_html_banner1
Spread the love

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන දඹුල්ල වයිකිං කණ්ඩායමේ හිමිකරු සචින්‍ ජෝෂි ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහු විසින් සිදුකළ මුල්‍ය වංචාවක් සම්බන්ධයෙනි.

බැංකුවකින් ලබාගත් ඉන්දීය රුපියල් කෝටි 400 කට අධික මුදලක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති අතර මුදල් විශුද්ධිකරණ පනත යටත් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට පත්ව තිබෙනවා.

සචින් ජෝෂි ඉන්දීය සිනමා රංගන ශිල්පියෙකු මෙන්ම ව්‍යාපාරිකයෙකුද වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ මෙම අත්අඩංගුවට ගැනීම හා ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button