custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

දෙවන වරටත් විවාහ වුන චාමර සුරූපී බිරිඳ සමග දැන් ගෙවන ජීවිතය

custom_html_banner1
Spread the love

අපි හැමදෙනාම දන්නවා චාමර වීරසිංහ කියන්නේ ලංකාවේ අංක එකේ ජනප්‍රිය ගායකයෙක්. හැමෝගෙම හිත දිනාගත් ආදරය දිනාගත් ගායකයෙක්. බොහෝ දෙනා ඔහුව හඳුන්වන්නේ හදවතේ ගායකයා කියලා එහෙම කියන්නෙත් චාමරගේ ගීත ඕනෑම කෙනෙකුගේ හදවත සතුටු කරන්න,මතක අවදි කරන්න, හදවත රිදවන්න, හිත නිවන්න විවිධ විදියේ ලස්සන ගීත රැසක් ඔහු ගයනා කරලා තියනවා. ලොකු පොඩි බේදයක් නැතිව ලංකාවේ හැමදෙනෙක්ම ඔහුගේ ගීත වලට ගොඩක් කැමතියි. “ඔය සුසුම්,මතකයන් ඔබේ,සිතින් විතරක්,කුමුදු ලියේ වැනි ගීත ලංකාවේ අතිශය ජනප්‍රිය ගීත බවට පත්වුනා සේම තවමත් එම ගීත රසවිඳත් කවදාවත් ඒ ගීත එපාවෙන්නේ නම් නැහැ.

ඒ විතරක් නෙවෙයි ලංකාවේ ජනප්‍රියම සහ හොඳම ගායකයා විදියටත් ඔහු කිහිප වතාවක්ම සම්මානයට පත්‍ර වුනා. කෙතරම් ජනප්‍රිය වුනත් කෙතරම් සම්මාන ලැබුවත් ඔහු තවමත් ඉතාම නිහතමානී චරිතයක්, ස ඒ නිසාම තමයි ඔහුට මෙතරම් ජනතා ආදරයක් ලැබෙන්නේ. ඉතින් පළමු විවාහයට සමුදීලා චාමර දැන් අලුත් ජිවිතයක් ගතකරන්නේ ආදරණිය බිරිඳ බිරිඳවන ප්‍රසංගි සමග. ඉතින් අපිත් මේ ලස්සන කැදැල්ලට හදවතින්ම සුභ ප්‍රර්ථනා කරමු.

01

02

03

custom_html_banner1

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button