custom_html_banner1
දේශීය පුවත්

සියල්ලටම කලින් චීන භාෂාවට පරිවර්තනය වූ පළමු ශ්‍රී ලාංකික නාලිකාව සිරස News1st

custom_html_banner1
Spread the love

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාල පනත් කෙටුම්පත ඊයේ (20) දිනයේදී බහුතර ඡන්දයෙන් සම්මත කෙරිණි. එම පනත් කෙටුම්පත තෙවැනි වර කියවීමේදී සංශෝධන රැසක් ඉදිරිපත් වූ අතර සංශෝධිත පනත් කෙටුම්පත සඳහා පක්ෂව ඡන්ද 149 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 58 ක් පමණි.

ඒ සියලුම සිදුවීම් අතරතුර අද දින (21) සිරස නිවුස් ෆස්ට් රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේදී හරි අපූරු සිදුවීමක් වුණා. ඒ තමයි නිවුස් ෆස්ට් ප්‍රවෘත්තිහි නිල තේමා පාඨය වන සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට යන වැකිය සිංහල භාෂාවෙන් අමතරව චීන භාෂාවෙන්ද ටෙලිවිෂන් තිරයේ දර්ශනය වීමයි. මේ වන විට එය සමාජ මාධ්‍යයේ බෙහෙවින් කතා බහට ලක්වන මාතෘකාවක් වී ඇත.

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button