custom_html_banner1
දේශපාලන පුවත්දේශීය පුවත්

මගේ දුව වගේ ආණ්ඩුවට හිතවත් අයට තමයි තනතුරු දෙන්න ඕනෙ – ඇමති ප්‍රසන්න

custom_html_banner1
Spread the love

තනතුරු ලබා දිය යුත්තේ ආණ්ඩුවට හිතවත් අයට බවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ඒ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර මෙරට තානාපති කාර්‍යාලයේ තුන්වන ලේකම් තනතුර ඔහුගේ හියණියට ලබාදීම සම්බන්ධයෙන් ඊයේ (18) දින මාධ්‍යය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

ආණ්ඩුවට හිතවත් නොවන අය එවැනි තනතුරුවලට පත් කළහොත් ආණ්ඩුවට විරුද්ධ මතවාද ගොඩනගන බැවින් තමාගේ දියණියට එම තනතුර හිමිවීමේ වැරැද්දන් නැති බවයි ඒ මහතා පවසන්නේ.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button