custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

මේ දවස්වල රටම පිස්සුවෙන් වගේ හොයන ජනප්‍රිය නිලි දිනුශාගේ පිටේ තියන ටැටූ එක

custom_html_banner1
Spread the love

දිනුෂා සිරිවර්ධන කියලා කියන්නේ වෙළෙඳ දැන්වීම් සහ ගීතමය රූප රචනා තුළින් කළා ක්‍ෂේත්‍රයට පැමිණි ඇය මේ වනවිට පුංචි තිරයේ ජනප්‍රිය නිලියක් බවට පත්වෙලා ඉන්නවා. තමුන්ට ලැබුණු අවස්ථාවෙන් බොහෝ චරිත සොයා යන ටෙලි නාට්‍ය ශිල්පිණියන් අතරේ දිනූෂා ටිකක් වෙනස් කෙනෙක්.

දිනූෂා සිරිවර්ධන ඇයට ලැබෙන සෑම චරිතයක්ම භාර ගන්නා කෙනෙක් නෙවෙයි කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. ඒ වගේම ඇයගේ සැබෑ ජිවිතයේ දිනුෂා කියන නම කෙටි කරලා දිනූ කියලා තමයි ඇයට සමීප බොහෝ දෙනා කතාකරනාවා කියන්නේ. රඟපෑමට වඩා නිරූපණ ශිලිපිනියක ලෙස, විශේෂයෙන්ම මනාලිය ලෙස හැඩ වෙන විලාසිතා නිරූපණය නිසා තමයි කාර්යබහුල වෙලා ඉන්නේ කියල ඇය කියනවා.

රඟපාන්න ගොඩක් චරිත ලැබුනත් ඒ හැමදේම බාරගෙන කාර්යභහුල වෙන්න ඇය කැමති නැහැ කියලයි කියන්නේ. ගොඩක් වෙලාවට ඇයව නිරුපන ක්‍ෂේත්‍රය තුල දකින්න ලැබෙන්නේ මනාලියක් විදියට හැඩගැන්විලා ඉන්න පින්තූර. එක නම් අමුතුම අත්දැකීමක් කියලා දිනුෂා කියනවා.

ඉතින් ඒත් එක්කම ඇය පිළිබඳව මෑතකදීත් බොහෝ දෙන කතාබහ කලේ ඇයගේ කළා කටයුතු වලට අමතරව තවත් ලස්සන නිර්මාණයක් දුටු නිසා. ඒ තමයි ඇයගේ ලස්සන ටැටූ එකක්, සමනළයින්ගේ ලස්සන දර්ශනයක් තමයි ඒ විදියට ටැටූ එකක් නිර්මාණය කරලා තියෙන්නේ.

ඉතින් ඇයගේ සුන්දර පෙනුමටම ගැලපෙන විදියට දකින ඕනෑම කෙනෙකුගේ නෙත ගැටෙන ලස්සන දසුනක් තමයි ඒක. ඒත් එක්කම ඇයගේ නව කළා කටයුතු ගැන කියනවා නම් හදිස්සියක් නැහැ. අපි හෙමින් ගමන ගියොත් තමා ඉදිරියට යන්න පුළුවන් කියලත් ඇය කියනවා වගේම අපි හරියට යනවා නම් , මම හිතනවා හොඳ තැනක් කියලා.

ගොඩක් සල්ලි පස්සේ දුවන්නේ නැතුව, ගැළපෙන දේ නොගැළපෙන දේ හරියට තේරුම් අරන් ඉදිරියට යනවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ කියලා දිනුෂා කියනවා. එමෙන්ම දිනුශාගේ ලොකු හීනයක් තියනවලු සිනමා නිර්මාණයකට සම්බන්ද වෙන එක.

01

custom_html_banner1

 

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button