custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

අමිතාබ්ගේ මිණිපිරිය දාන සෙල්ලම් බොලිවුඩය කළඹයි

custom_html_banner1
Spread the love

නුදුරේම බොලිවුඩ් සිනමාවට එක්වෙනු ඇතැයි බොහෝ දෙනෙකු මත පළ කළද බොලිවුඩ් සිනමා නළු අමිතාබ් බච්චන්ගේ මිණිපිරිය වන නාව්‍යා නවේලි නන්දා මීට දින කිහිපයකට පෙර සිය පියා වූ නිඛිල් නන්දාගේ පවුලේ ව්‍යාපාර සඳහා සම්බන්ධ වූ බව වාර්තා වෙයි.

ඇය මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා තිබුණේ තමා තුළ රඟපාන්න කිසිදු අදහසක් නැති හෙයින් තම පවුලේ ව්‍යාපාර සඳහා යොමු වු බවය. ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේ පිහිටි ෆොර්ඩ්හැම් විශ්වවිද්‍යාලයේ මේ වනවිට අවසන් වසරේ නවේලි නන්දා සිය අධ්‍යාපන කටයුතු සිදු කරමින් සිටින බව සඳහන් වෙයි.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button