custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

සුරාජ්ගේ අම්මා දැක්කොත් නම් ඉවරයි – වැස්සේ තෙමී සිටින සප්නාගේ චායාරූප පෙළක් එලියට

custom_html_banner1
Spread the love

ස්වප්නා කියලා කියන්නේ මීට කාලෙකට කලින් ලංකාවේ දකින්න ලැබුණු ජනප්‍රිය ටෙලිනාට්‍යක්. ඉතින් මේ ටෙලිකතාව ඉන්දියාවේ නිර්මාණයක් කියලා හැමදෙනාම දන්නවා. ඒක හඬකවලා තමයි ලංකාවේ අයට බලන්න සලස්වලා දුන්නේ. ඉතින් වසර ගණනාවක්ම එම ටෙලිනාට්‍ය ලංකාවේ ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය වුනා. එහි චරිත කිහිපයක් ඔබට තවමත් මතක ඇති. එහි ප්‍රධාන චරිතය වන ස්වප්නා,ඇයගේ ස්වාමි පුර්ශයා වන සුරාජ්,සුරාජ්ගේ අම්මා තෝෂි සහ තවත් ඔබට මතක තිබෙන චරිත බොහොමයක් ඇති.

ඉතින් මෙහි ප්‍රධානතම චරිතය වන ස්වප්නා ගැන තමයි අපි මේ කියන්න සුදානම් වෙන්නේ. ඇයගේ සැබෑ නාමය වෙන්නේ දීපිකා සින්ග්. ඇය ඉන්දියාවේ ටෙලිනාට්‍ය රන්ගනශිල්පිනියක් වශයෙන් ඉතාම ජනප්‍රිය චරිතයක්. ස්වප්නා ටෙලිකතාවෙන් පසුව ඇය ලංකාවෙත් ගොඩක් ප්‍රසිද්ධ වුනා.

ඒ වගේම තමයි ඇයගේ ඉතාම සුන්දර චයරුපා කාලෙන් කාලෙට අන්තර්ජාලයේ දකින්න ලැබෙනවා. ඒවාට ප්‍රේක්ෂක ප්‍රතිචාරත් ගොඩක් ලැබෙනවා. ඔන්න ඉතින් ඒ විදියට ඇය පසුගිය දිනයක අලුත් පොටෝ ශුට් එකක් කරලා තිබුනා. නමුත් මේක නම් වෙනස්ම ආකාරයේ එකක්. වර්ෂාව සහ ගස් කොලන් එක්ක සිටින ආකාරයේ දසුන් පෙළක් තමයි මේ ආකාරයෙන් දකින්න ලැබුනේ.

01

02

custom_html_banner1

03

04

05

06

07

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button