ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේ

මේ දිනවල හැමෝම කතාවෙන මධුෂානිගේ එලියට ආපු අලුත්ම ජායාරූප – (PHOTOS)

විශාල රසික ආදරයක් සමගින් මේ දිනවල බොහෝ දෙනා නරඹන නැවුම් ටෙලි නාට්‍යයක් තමයි ස්වර්ණවාහිනියේ විකාශය වන ‘නාඩගම්කාරයෝ’ ටෙලි නාට්‍ය කියන්නේ. ‘නාඩගම්කාරයෝහි’ ජානුගේ චරිතයට රංගනයෙන් සම්බන්ධ වෙන්නේ නවක රංගන ශිල්පිනියක් සහ නිරූපණ ශිල්පිනියක් වන මධුෂානි පෙරේරායි. මධුෂානිගේ නවතම ඡායාරූප කිහිපයක් අපට හමුවුණා.

එම ඡායාරූප පහතින්…

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button