custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

කොවිඩ් තවමත් මෙරට තුල සමාජගත වීමක් ප්‍රකාශ කිරීමට තවමත් සාධක නැ – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

custom_html_banner1
Spread the love

කොවිඩ් තවමත් මෙරට තුල සමාජගත වීමක් ප්‍රකාශ කිරීමට තවමත් සාධක නැතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

සමාජගත වීම යන වචනය භාවිතා කිරීමට මෙතෙක් සාධක නැති බවත් සමාජයෙන් හමු වන්නේ මුලාශ‍්‍රයක් සොයා ගත නොහැකි සුළු ප්‍රතිශතයක් බවත් ඔහු පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

කෙසේ නමුත් පවතින තත්ත්වය මත රෝගීන් වර්ධනය වීම සහ දෙගුණ වීමේ වේගය මත දින 100 ක් වැනි කාලයක් තුළ මෙරට රෝගීන් මිලියනයක් දක්වා වාර්තා වීමේ හැකියාවක් ඇතැයිද ඔහු අනතුරු අගවයි.

Source – Aperata.net

 

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button