custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

වයස අවුරුදු 55ට වැඩි පුද්ගලයන්ට යුද්ධ හමුදාපතිගෙන් විශේෂ දැනුම්දීමක්

custom_html_banner1
Spread the love

වයස අවුරුදු 55ට වැඩි පුද්ගලයින්ට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විශේෂ දැනුම් දීමක් කර තිබේ.

ඒ, තමාට ශ්වසන අපහසුතා වැනි කොවිඩ් රෝග ලක්ෂණ ඇත්නම් හැකි ඉක්මනින් රෝහලකට ඇතුළත් වන ලෙස ය.

එසේත් නොමැති නම් එවන් රෝග ලක්ෂණ ඇත්නම් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ද අවුරුදු 55 ඉක්මවූ පුද්ගලයන්ගෙන් යුද්ධ හමුදාපතිවරයා ඉල්ලීමක් කළේය.

කාංචනා විජයබණ්ඩාර
Source – Mawbima.lk

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button