custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

අවුරුදු පොකුර 50000 පනී!

custom_html_banner1
Spread the love

අලුත් අවුරුදු පොකුර මේ වනවිට රෝගීන් 50000 ඉක්මවා විර්තාවීම විශේෂ සිදුවීමකි. ඒ අනුව මේ වනවිට අලුත් අවුරුදු දිනට පසු වාර්තා වී ඇති රෝගීන් ගණන 50,774කි.

එමෙන්ම පසුගිය දින 10 පුරාම රෝගීන් 2000 ඉක්මවා වාර්තා වීමද වීශේෂ සිදුවීමකි. ඊයේ දිනයේ වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා ‌කරමින් 3951ක් වාර්තා වී තිබිණ.

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button