custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

කොරෝනාවෛරසය – ඊයේ මරණ 36ක්

custom_html_banner1
Spread the love

ඊයේ (මැයි 19) දිනයේ මෙරටින් කොවිඩ් මරණ 36ක් වාර්තා වී තිබේ. එය මෙරට දිනකදී වාර්තා වුණු වැඩි ම කොවිඩ් මරණ ගණන ලෙස සටහන් වේ.

ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 1,051ක් දක්වා ඉහළ යන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේ ය.

අදාළ මරණ පිළිබඳ තොරතුරු පහතින් දැක්වේ.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button