custom_html_banner1
විශේෂාංග

දේශපාලනයේ පෙරළි කළ මංගලව, වස්තිලා මහරජ මංගල ලෙස අභිෂේක කරයි

custom_html_banner1
Spread the love

වස්ති ප්‍රඩක්ෂන් (Wasthi Productions) විසින් නිෂ්පාදිත ‘ලයිට් උපාලි’ වීඩියෝව ඊයේ (19) පස්වරුවේ අන්තර්ජාලය වෙත මුදාහැර තිබේ. මෙම වීඩියෝව නිකුත්වීමට පෙර සිටම ඒ පිළිබඳව කතාබහට ලක් විය. ඊට හේතු වූයේ මෙම වීඩියෝව හරහා සිංහල ජාතියට, සංස්කෘතියට අප’ හාස යක් සිදුව ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබීම හේතුවෙනි.

එම වීඩියෝව අන්තර් ජාලයට මුදාහැර පැය කිහිපයක් තුලදී ලක්ෂ සංඛ්‍යත ප්‍රේක්ෂකයින් විසින් නරඹා තිබේ.

මෙම වීඩියෝවට අදාල පුර්ව ප්‍රචාරක වීඩියෝව ‘ආලෝක උපාලි..” නමින් පසුගියදා අන්තර්ජාලයට මුදාහැර තිබු අතර එයද පැය කිහිපයක් තුලදී ලක්ෂ 10 කට අධික පිරිසක් නරඹා තිබිණ.

ප්‍රවීන රංගන ශිල්පින් රැසකගේ දායකත්වයෙන් යුතුව නිෂ්පාදනය කර ඇති ‘ලයිට් උපාලි’ වීඩියෝවේ ප්‍රකට දේශපාලනඥයකුද පෙනී සිටි. ඒ හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතායි.

අනේ මංගල, කොහොම හරි ට්‍රයි කරලා ඊළඟ එකට රනිල්වත් ගන්න.

https://youtu.be/YJCcFS0bvIk

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button