custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

ශලනි සිරස කුමරිය වී වසර 14ක්

custom_html_banner1
Spread the love

ශලනි තාරකා කියන්නේ මේ වෙද්දි ටෙලි තිරය තුළ නිරන්තරයෙන් දකින ආදරණීය රංගන ශිල්පිනියක්. ඇය කිහිපවරක්ම සම්මානයටද පාත්‍ර වී තිබෙනවා. ශලනි කලාවට එකතු වෙන්නේ සිරස කුමරිය තරඟාවලිය ජයග්‍රහණය කරමින්. ඉන් අනතුරුව ඇය නිරූපණයේත්, ටෙලි තිරයේත්, සිනමාවේත් කැපී පෙනෙන චරිතයක් බවට පත් වුණා. ශලනි සිරස කුමරිය කිරුළ හිස දරාගෙන වසර 14ක් ගත වී තිබෙනවා.

ඒ පිළිබඳව ශලනි සිය ෆේස්බුක් පිටුවේ මෙලෙස සටහනක් එක්කොට තිබුණා.

“හරියටම අවුරුදු 14කට පෙර 2007 මැයි 17 මගේ ජීවිතේ සුවිශේෂි දිනයක්. 17 වැනි විය නොපිරුනු මා හට කලාවේ දොරගුලු විවර වුයේ මෙලෙසින්.
සිරස ආයතනයත් එවකට “සිරස කුමරිය” තරගාවලිය මෙහෙයවු කාර්‍යය මණ්ඩලයත් මාගේ ආදරණීය සොයුරියන්වත් ආදරයෙන් සිහිපත් කරනවා.
එදාමෙදාතුර 13 වසරක කලා ගමනේ මට ආශිර්වාදයක් වූ සැමටත් ශක්තියක් වූ ඔබටත් ස්තූතියි Sirasa TV”

01

 

02

custom_html_banner1

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button