custom_html_banner1
ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

නිලි මනාලියන් පිරිවරාගෙන නැවතත් මනාලියක් වූ ජනප්‍රිය නිලි මාශි

custom_html_banner1
Spread the love

මාෂි සිරිවර්ධන කියන්නේ මේ වන විට අපේ රටේ ඉන්න අති දක්ෂ රනගන ශිල්පිනියක්. ජනප්‍රිය නළුවකු වන පුබුදු චතුරංගගේ ආදරණිය බිරිද වන්නේ ඇයයි. ඉතාමත් කෙටි කාලයකින් රටේම ආදරය දිනාගත් රංගන ශිල්පිනියක් බවට ඇය පත්වුනා. රංගනයට දායක වන ඇය සුපවේදීනියක් වනවා.

චෙෆ් මාෂි ලෙසින් ඇය කා අතරත් බෙහෙවින් ජනප්‍රියයි. නිහතමානී සරල සුන්දර මේ රුවැත්තියට ලොකු කුඩා සැවොම ආදරෙයි. මේ දවස්වල මාෂි තවත් නිලියන් කිහිප දෙනෙක්ම එකතු කරගෙන කරපු බ්‍රයිඩ්ල් ශුට් එකක් ගැන හැමෝම වගේ කතාවෙනවා.ඔවුන්ද ඉතාමත් ජනප්‍රිය තලයේ නිලියන් වනවා. ඉතාමත් සුන්දර මන්ලෛයන් ලෙසින් මේ නිලියන් පස් දෙනවා හැඩගන්වා තිබුනේ saloon bonitha ආයතනය විසින්.

ඒ වගේම Bridal Dresses by charith vijesekara. Traditional Kndiyan Bridal Dresses Making by Chamil Udayanga. Indian,modern kandiayn dresses making by shalika srimali. all the materials from saritha textorium. Bridal Bouqets by sandya dilrukshi යන ආයතන සහ පුද්ගලයින් විසින් සිදුකර තිබුනා.

ඒ වගේම මොවුන්ගේ සොදුරු රුව කැමරා කාචයට හසුකරගෙන තිබුනේ photography krishan krish විසින්. මේ ඔවුන්ගේ සොදුරු අවස්ථාවේ සොදුරු ජායාරූප එකතුවයි.

01

 

custom_html_banner1

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button