custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

එමා වොට්සන් වගේ ලස්සන ලංකාවේ නතාෂා පෙරේරා

custom_html_banner1
Spread the love

නතාෂා පෙරේරා කියලා කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ වගේම ලස්සනම කලාකාරිනියක් විදියට හඳුවන්න පුලුවන්. ඒ ඇය ගායිකාවක්,රංගන ශිල්පිනියක්,නිරූපණ ශිල්පිනියක් වගේම නීතිඥවරියක්ද වෙනවා. පුංචි කාලයේම කලාවට පැමිණෙන ඇය බොහෝ සේ ජනප්‍රිය වෙන ගීතයක් තමයි ප්‍රවීන ගායක එඩ්වඩ් ජයකොඩි මහතා සමඟ ගයනා කල “සුළඟක් වී මං යනවා.. දුර අහසේ ඇවිදින්නට අප්පච්චී කොහොමද මං අල්ලන්නේ..” කියන ගීතය.

එදා වගේම අදටත් මෙය හැමදෙනාගේම මතකයේ තියන සුන්දර ගීතයක්. ඇය විවහා වෙලා ඉන්නෙත් කා එක්කද කියලා හැම කෙනෙකුම දන්නවා ඇති “යායට පායනා” ගීතය ගයනා කල ප්‍රිහාන් එක්ක තමයි නතාෂා විවහා වෙලා ඉන්නේ. කොහොම වුනත් විවාහයෙන් පස්සේ ඇය කාලයක් ඕස්ට්‍රේලියාවේ තමයි හිටියේ.

ඉන් පසුවත් ඇය නව ගීත කිහිපයකටම දායක වුනා. ඒ වගේම දැන් ඇයට ඔස්ටේ‍්‍රලියාවේ ස්ථිර පදිංචිය ලැබිලා තියනවා කියලත් දැනගන්න ලැබෙනවා. ඔස්ටේ‍්‍රලියාවේ ගෙවන ජීවිතය කියන්නේ මේ වගේම තමයි කියලයි නතාෂා කියන්නේ. ඉතාම කාර්යබහුල ජීවිතයක් තමයි ගත කරන්නේ. නමුත් ලංකාවයි ඔස්ටේ‍්‍රලියාවයි අතර ගත්තහම ලොකු වෙනසක් තියෙනවා. එහේ ඉතිං අපි හැමදේම තනියම කරගන්නවා ඒක ලොකු අත්දැකීමක් කියලා ඇය කියනවා.

ඒ වගේම කලාව පැත්තෙන් නතාෂාගේ ලොකුම අදහසක් තියෙන්නේ ප්‍රිහාන් එක්ක එකතුවෙලා හොඳ නිර්මාණයක් කරන්නලු. මොකද දෙදෙනාගේ තනි තනි වශෙයන් තමයි නිර්මාණ දැකගන්න ලැබෙන්නේ. දෙන්නාගේ ගීතයක් කරන්න ලොකු අදහසක් තියෙනවා කියලා ඇය කියනවා. කොහොම නමුත් නතශාව රූපවාහිනියේ නිතර දකින්න නැති වුනත් ඇයගේ රසිකයින්ට තාමත් ඇයව මතක තියන එක ගැන ගොඩක් සතුටු වෙනවා කිලයා ඇය කියනවා.

රූපවාහිනියෙන් පෙනෙන්න හිටියේ නැතත් මිනිස්සු මට ආදරෙයි. කොහේ ගියත් මට ලැබෙන ප‍්‍රතිචාරවලින් අඩුවක් නැහැ. ඒ ගැන මට පුදුමයි කියලා නතාෂා කියනවා. ඒ වගේම ප්‍රිහානුත් ගොඩ කාලයකින් සංගීත වැඩ කලයුතු කලේ නැහැ. ඔහුත් ව්‍යාපාර වැඩ නිසා කාර්යභහුල වෙලා ඉන්නවා කියලයි දැනගන්න ලැබෙන්නේ. ඒ වගේම ලෝකයේ මොන රටක ජිවත් වුනත් කවදාවත් ලංකාව නම් අමතක වෙන්නේ නැහැ කියලයි නතාෂා නම් කියන්නේ. ඒ වගේම ඇයගේ රසික රසිකාවියන්ටත් හැමදාම ආදරෙයි කියලා ඇය කියනවා.

 

01

custom_html_banner1

 

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button