custom_html_banner1
දේශපාලන පුවත්දේශීය පුවත්

විමල් කියන්නෙ පිං ඇමතියෙක්, එයාගෙ කට විතරයි – මහින්ද පතිරණ

custom_html_banner1
Spread the love

විමල් වීරවංශ මහතා පිනට ඇමති තනතුරක් ලැබූ පුද්ගලයෙකු බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති, ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසනවා. ඔහු සිදුකළේ රාජපක්ෂලා සිදුකළ වැඩ ගැන කතා කිරීම පමණක් බවත්,

ඔහු ඇමති තනතුරට පත් වූයේ කට නිසා පමණක් බවත් මහින්ද පතිරණ මහතා වැඩිදුරටත් පවසනවා.

පොහොට්ටුවේ නායකත්වය ගැන කතා කරන ඔහුගේ පක්ෂයට අවම තරමින් ගමක ශාඛා සමිතියක්වත් නොමැති බව පෙන්වා දෙන මහින්ද පතිරණ මහතා පවසන්නේ එම දුර්වලතාවය ‍ඔහු හොඳින්ම දන්නා බවයි. තනිවම මැතිවරණවලට ඉදිරිපත් නොවන්නේ ඒ නිසාම බවද පතිරණ මහතා වැඩිදුරටත් පවසනවා.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button