custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

කට්ටියට මතකද බලන්න, කාලයක් සමාජ මාධ්‍යය තුල කතාබහට ලක්වුනු යොවුන් ගායිකා ඔශානි සංදීපා දැන්

custom_html_banner1
Spread the love

ලංකාවේ යොවුන් ගායිකාවන් අතරේ ගොඩක් ජනප්‍රිය වූ ගායිකාවක් තමයි ඔශානි සන්දිපා කියන්නේ. කලක් ලංකාවේ ප්‍රසංග වෙදිකාවලටත් නැතුවම බැරි චරිතයක් බවට පත්ව සිටියත් මෑත කාලයේ නම් ඇය වැඩිය දැකබලාගන්න ලැබෙන්නේ නැහැ. ඔශානි සංගීත ක්ශේත්‍රයට එන්නේ ගායන තරඟයකින් ජයග්‍රහණය කිරීමත් එක්ක. එමගින් ලැබූ ජනප්‍රියත්වය සමඟ ඇය එතැනින් නොනැවතී ගීත ගයනා කරමින් නැවතත් ප්‍රේක්ෂකන්ගේ අවදානය දිනා ගත්තා. ඒ වගේම ඇය විසින් ගයනා කල සමහර ගීත ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑරම ඇසෙන්න ගත්තා. නමුත් යම් කලෙක ඇය ගැනත් විවිධ කතා පතිරෙන්නත් පටන් ගත්තා.

බොහෝ දෙනා ඔශානිට කියලා තිබුනේ ඇයට මුලින්ම ජනප්‍රිය වීමට උදව් කල අයගේ නම්ද අයටආමතක වී ඇති බවයි. කොහොම වුනත් මේ සිද්දි වලින් පස්සේ ඔශානි හැමදෙනාගෙන්ම සමාවත් අරගෙන තිබුනා. ඉතින් කාලයක් දකින්න නොලැබුණු නිසා ඔශානිගේ ලස්සන පින්තුර ටිකක් දකින්න ඔබත් කැමති ඇති,

01

02

03

custom_html_banner1

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

 

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button