custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

රටට ශුභ බව තක්කෙටම අනාවැකි කියූ මංජුල පීරිස්ගේ කෝටිපති නළු පුතා ගෙවන සැප ජීවිතය

custom_html_banner1
Spread the love

ජෝතිශ්‍යවේදී ක්ෂේත්‍රයේ ලංකාවේ විවිධ ආකාරයේ පුද්ගලයින් සිටිනවා.සමහරක් මිනිසුන් මේ දේවල් චිශ්වාස කරනවා සමහරක් මිනිසුන් ඒ දේවල් ගැන ලොකු තැකීමක් නෑ. සමහර ටීවී නාලිකා තුලින් උදැසන විවිධ වැඩසටහන් වලට ජෝතිශ්‍යවේදීන් පැමිණෙනවා.මේ වැඩසටහන් වලට පැමිණෙන ජෝතිෂ්‍යවේදීන් අතුරෙන් ඉතාමත් ප්‍රසිද්ධ ජෝතිශ්‍යවේදීක් තමයි මංජුල පිරිස් කියන්නේ. ඉතින් විවිධ රුපවාහිනී නාලිකා හරහා තක්කෙටම අනාවැකි කියන ජෝතිශ්‍යවේදීක් ලෙස ඒ මහතා මේ වෙනකොට මුළු ලංකාවේම ඉතාමත් ප්‍රසිද්ධ වෙලා තියනවා. ඉතින් අපි අද මේ ඔයාලට කියන්න සුදානම් වෙන්නේ එතුමන් ගැන නම් නෙමෙයි. මේ කියන්න යන්නේ ඔහුට වඩා වෙනස් අඩි පාරක ගිහින් කෝටිපතියෙක් වුණු ඔහුගේ පුතා මන්චන තාරක පීරිස් ගැන.

ඔහු වයස අවුරුදු අටේදී පලමුවෙන්ම රුපවාහිනි වෙළද දැන්වීමකට පෙනී ඉදලා තියෙනවා. මොරටුව වේල්ස් කුමර විද්‍යාලයෙන් ඉගෙනුම ලබපු මන්චන අවුරුදු දාහත වෙද්දි ගීත වලට ප්‍රචාරය වුණු රූප රාමු වල වගේම චිත්‍රපට වලටත් තම රංගන දායකත්වය ලබාදීලා තියනවා. 2018 වසරේ අන්තර්ජාතික “Man Hunt” තරගාවලියේ “Most Popular” අංශයෙන් කිරුළ හිමි කරගන්නත් ඔහුට පුලුවන්කම ලැබුණා.මේ වන විට ඔහු මියුසික් වීඩියෝ 08 කට සම්බන්ධ වෙලා තිබෙනවා වගේම හේමාල් රණසිංහ, පූජා උමාශංකර් වැනි ජනප්‍රිය නළු නිළියන් සමග ඔහුට රගපාන්න අවස්තාව ලැබීලා තියනවා.

මේ වෙනකොට මංචන කෝටිපතියෙක්.මංචන අවසානයේදී තමන් පෝසතෙක් වුණු ඇත්තම රහස මාධ්‍යට හෙලි කරලා තියනවා . ඔහු කියන විදිහට ඔහු රගපෑමේ නිරත වන අතරේ තමන්ගේම මැණික් ව්‍යාපාරයක් කරගෙන යන්නත් කටයුතු කරලා තියෙනවා.මේ ව්‍යාපාරය තමයි ඔහුගේ ජීවිතේ හැරවුම් ලක්ෂය වෙලා තියෙන්නේ. මැණික් ව්‍යාපාරය තුලින් ඔහු ඉහලම දියුණුවක් ලබපු නිසා තමයි අඩු වයසෙන් ඔහුට කෝටිපතියෙක් වෙන්න පුලුවන්කම ලැබිලා තියෙන්නේ.

විදේශ රටවල් කිහිපයක සංචාරය කර ඇති ඔහු මිල අධික සුඛෝපබෝගී කාර් රථ වලට ඇලුම් කරන කෙනෙක් විදිහට බොහොම ප්‍රසිද්ධයි. සුඛෝපභෝගි ජීවිතයක් ගත කරන තරුණයෙක් විදියට බොහෝ අය මොහු ගැන දැනන් හිටියත්, විවිධ පොදු සමාජ සත්කාර ආදියෙහි නියලෙන කෙනෙක් බව ගොඩක් දෙනෙක් දන්නේ නැති කරුණක්. මන්චනගේ අනාගත බලාපොරොත්තුව වන්නේ අම්මයි තාත්තායි ඔහු වෙනුවෙන් කළ කැපකිරීම්වලට කෘතගුණ සැළකීමක් විදියට කවදහරි දවසක ඔහු විසින්ම චිත්‍රපටයක් නිර්මාණය කිරීම බව ඔහු එක්තරා සම්මුඛ සාකච්චාවක දී පවසා තිබුනා.

අපි මන්චනගේ කළා ජිවිතයට සහ ඔහුට සුභ පතන ගමන් ඔහුගේ ජයාරූප කිහිපයක් පහතින් බලමු.

01

custom_html_banner1

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button