custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

ප්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහ දේශපාලකයන්ට කළ අමුතු මතක් කිරීමක්

custom_html_banner1
Spread the love

කොරෝනා වසංගතය මේ වෙද්දි රට පුරාම පැතිර ගිහින්. මේ වසංගතය තුරන් කරන්න අපි හැමෝටම වගකීමක් තියෙනවා.

දේශපාලන පක්ෂ පාට පැත්තකට දාලා හැමෝම එකතු වෙලා මේ මාරයා පරද්දන්න පෙලගැහෙද්දි සමහර දේශපාලඥයෝ දෙපැත්ත බෙදිලා ගැටුම් ඇතිකරගන්නවා.

මේ ගැන ප්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහ සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණා.

එම සටහන පහතින්.

සුභ උදෑසනක් මාගේ ආදරණීය සියලුම ජනතාවට. ලොකේම තිබෙන මේ භයානික Corona රෝගය හේතුව අනුව, දේශපාලනික ගැටුම් මේ මොහොතෙ සුදුසු නැත. අනිත් අයටත් පුලුවන් විදියට උදව් කරමින්, තමංගේ ජිවිතේ ගැන අවදානම් වෙමින්, පුලුවන් තරම් පරිස්සමෙන් ඉන්න.

“මාර ම වැඩක් වෙයි” පරිස්සමෙන් හිටියෙ නැත්තං

 

custom_html_banner1

 

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button