custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

තාත්තා කොවිඩ් වැළඳී මියගොස් දින අටයි – එකම දරුවාත් කොවිඩ් වැළඳී අවසන් ගමන් ගිහින්

custom_html_banner1
Spread the love

කොරෝනා නිව්මෝනියාවෙන් පියා මියගොස් දින 8කට පසු ඔහුගේ 27 හැවිරිදි දියණියද කොරෝනා නිව්මෝනියාව හේතුවෙන් මියගොස් ඇති බව ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මියගිය තරුණිය ගාල්ල තල්ගස්වල ප‍්‍රදේශයේ පදිංචිකාරියක් වනවා.

මියගිය තරුණියට කිසිදු අසනීපයක් තිබී නොමැති අතර ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එම තරුණිය පවුලේ එකම දරුවායි.

Source – Live@8

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button