custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

විදෙස්ගත ශ්‍රමිකයින්ට රක්ෂණ ක්‍රමයක්

custom_html_banner1
Spread the love

ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයින් සඳහා යෝග්‍ය රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට කම්කරු අමාත්‍යවරයා ගෙන ආ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය එකඟතාව දී තිබේ.

එමගින් මරණයකදී රුපියල් 600,000 ක හා පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වීමේදී රුපියල් 400,000 ක උපරිමයකට යටත්ව වන්දි ගෙවනු ලබයි.

නමුත් විගමනික ශ්‍රමිකයින්ට වැඩ බිම්වලදී සිදුවන නොයෙකුත් කාර්මික සහා ගෘහස්ත අනතුරු, විවිධ රෝගාබාධ මෙන්ම හාම්පුතුන්ගෙන් සිදුවන පීඩාවන් සහ හිරිහැර හේතුවෙන් ඇතිවන මානසික සහ සෞඛ්‍ය ගැටලු සඳහා කිසිදු ආවරණයක් එමගින් නොලැබෙන බව කම්කරු අමාත්‍යංශය පවසයි.

Source – Newsi.lk

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button