custom_html_banner1
දේශීය පුවත්

දිනක වැඩිම ම’ර ණ වාර්තා කරමින් කොරෝනා මරණ 1000 පන්නයි

custom_html_banner1
Spread the love

කොවිඩ් ම’ර ණ 34ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ම’ර ණ ගණන 1015කි.

මි’ය ගිය පිරිස අතර 20 හැවිරිදි තරුණයෙක්, 38 සහ 32 හැවිරිදි වියේ වූ කාන්තාවන් දෙදෙනෙක් ද වේ.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button