custom_html_banner1
ගොසිප් පුවත්

කාලෙකට පස්සේ සිරිපා වන්දනාවේ ගිය පුබුදු සහ මාෂි – (PHOTOS)

custom_html_banner1
Spread the love

පුබුදු චතුරංග කියන්නේ අපේ රටේ අතිශය ජනප්‍රිය දක්ෂ ප්‍රවීන රංගන ශිල්පියෙක් කිවුවොත් හරියටම හරි. ඉතින් ඒ වගේම අපේ රටේ ඉන්න ජනප්‍රිය සිනමා තාරකාවන් කිහිප දෙනා අතර ඉදිරියෙන්ම ඉන්න කෙනෙක් තමයි පුබුදු චතුරංග කියලා කියන්නේ. ඉතින් ඒ වගේම තමයි පුබුදු රංඟනයෙන් දායක උන හැම චිත්‍රපටයක්ම වාගේ ඉතාම ජනප්‍රිය වුණා.

ඉතින් පුබුදු චතුරංග වගේම පුබුදුගේ පෙම්වතිය වෙලා හිටපු කාලේ ඉදන් දැන් බිරිද උනායින් පසුවත් මාෂි සිරිවර්ධන ගැනත් නොදන්නා කෙනෙක් නැති තරම්. පුබුදු චතුරංග ගැන කතා කරද්දීම දැන් නිරන්තරයෙන්ම මතක් වෙන නමක් තමයි පුබුදුගේ ආදරණීය බිරිද මාෂි සිරිවර්ධන කියන්නේ.

ඉතින් මාෂි සිරිවර්ධන නිරූපණයෙන් වගේම රූපවාහිනි වෙළඳ දැන්වීම්වලිනුත් කාගෙත් ආකර්ශනය වගේම ආදරය දිනාගත්ත ඇය ද නිවුස් පේපර් කියන චිත්‍රපටයෙනුත් ඇයගේ රංගනයන් අපිට දැකබලා ගන්න පුළුවන් වුණා. ඉතින් පුබුදු චතුරංග විවාහ වෙන්නත් කලින් පුබුදු මාෂිට බොහෝ දෙනෙක් ආදරය කලා.

ඉතින් පුබුදු චතුරංගගේ ආදරණීය සුන්දර බිරිද ගැන නිරන්තරයෙන්ම සමාජජාල මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වෙනවා. ඉතින් ඒ වගේම කළා ක්ෂේත්‍රයේ කවුරුත් ආදරය කරන ආදරණීය කළා යුවලක් තමයි පුබුදු මාෂි කියලා කියන්නේ.

ඉතින් කාගේත් ආදරයට ගෞරවයට නිතරම පාත්‍ර වෙන මේ දෙන්නා නිරන්තරන්යෙන්ම ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාල තුලින් අපිට දැකගන්න පුළුවන්. ඉතින් කාටත් ආදර්ශයක් ලබා දෙමින් ආදරණීය පවුල් ජීවිතයක් ගෙවන මේ දෙන්නා පසුගිය දවසක තවත් නළු නිලියන් සමඟ සිරිපා වන්දනා කරන්න ගිහිල්ලා තිබුණා….

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button