custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

තව තවත් මගේ ළඟම දැවටෙන්න, මගේ උණුහුම වී ඉන්න – සුජානිගේ උපන්දිනයට සුබ පැතුව බිමල් ජයකොඩි

custom_html_banner1
Spread the love

අපේ රටේ කවුරුත් ආදරය කරන ප්‍රවීණ රංගන ශිල්පීන් යුවළක් තමයි බිමල් ජයකොඩි හා සුජානි මේනකා කියලා කියන්නේ. ඔවුන් දෙපළම කාලයක් තිස්සේ ලංකික ප්‍රේක්ෂක හිත්වල එක වගේම ආදරයක් හා ආකර්ෂණයක් දිනාගත් අති දක්ෂ රංගන ශිල්පින් යුවළක්.

ඒ වගේම ගායනය, නිවේදනය හා රංගනය ආදී කලා ක්ෂේත්‍රයේ සෑම අංශයකින්ම වගේ උපන් හපන්කම් දස්කම් පෙන්වන බිමල් ජයකොඩි මේ දවස්වලත් බොහෝ පිරිසකගේ විශේෂ කතා බහකට ලක්වෙලා ඉන්නවා. ඒ සුජානි තරමක් රංගනයෙන් ඈත් වුවත් බිමල් තවමත් සිය රංගන දක්ෂතා පෙන්වමින් ඉන්න නිසා.

ඉතින් ඒ නිසා මේ දවස්වල ටෙලි නාට්‍ය කිහිපයකින්ම අපිට බිමල්ව දැකබලාගන්න හැකිවෙලා තියෙනවා. ඒ වගේම තමයි බිමල් සතුව එක් වරක් බැලූ සැණින් නැවත වතාවක් හැරී බලන්නට හිතෙන තරම් මනා පෞර්ෂයක්ද තිබෙනවා කියන දෙයත් කා අතරත් ඇති නොරහසක්. ඉතින් මේ දක්ෂ රංගන ශිල්පියාගේ ආදරණීය බිරිඳ වන රංගන ශිල්පිනී සුජානි මේනකාගේ උපන්දිනය ඊයේ දිනට යෙදි තිබෙන නිසා බිමල් ඒ වෙනුවෙන් අපූරු සුබ පැතුමක් මෙලෙසින් එක් කර තිබුණා. ඒ පහතින්

“තව තවත් මගෙ ළඟම දැවටෙන්න,මගේ උණුහුම වී ඉන්න සුභම සුභ උපන්දිනයක් මැණික Stay wrapped in my warmth, more and more beside me, forever… Happy Birthday මැණික” යනුවෙන්.

ඒ වගේම ඔවුන්ගේ ආදරණීය ඡායාරූප එකතුවක් පහළින් බලන්න පුළුවන්…

 

 

custom_html_banner1

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button