custom_html_banner1
ප්‍රධාන පුවත්

“Noize TV සහ වස්ති තහනම් කරන්න” – දෑ හිතකාමී ඩෑන් ප්‍රියසාද් රට ජාතිය රකින්න පෙරට ! (VIDEO)

custom_html_banner1
Spread the love

ෆේස්බුක් යූ ටියුබ් ආදී සමාජ ජාල මාධ්‍ය හරහා ප්‍රචාරය කරන විවිධ වීඩියෝ පට හරහා මෙරට සමාජය සහ රටේ ඉදිරි පරම්පරාව විනාශ කරන බවත් මෙරට සංස්කෘතියට අනුව ප්‍රසිද්දියේ කතා නොකරන ඇතැම් මාතෘකා උලුප්පා දක්වමින් ළමා පරපුර විනාශ කිරීමට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් කටයුතු කරන බවටත් ඩෑන් ප්‍රියසාද් මහතා පවසනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටින්නේ Noize TV සහ වස්ති වැනි සමාජ විරෝධී සමාජ ජාල මාධ්‍ය ජාලා තහනම් කිරීමට රජය වහාම පියවර ගතයුතු බවයි.

ඔහු මේ පිළිබඳව පවසන සම්පුර්ණ වීඩියෝව පහතින්.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button