custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

මෙන්න රූ රැජිනියෝ,හින්දි නිලියක් වගේ හැඩ දෙරණ ඩ්‍රීම් ස්ටාර් ටශ්නි චතුරංගි

custom_html_banner1
Spread the love

ටශ්නි චතුරංගි එහෙමත් නැත්නම් ඇයගේ සම්පුර්ණ නමින්ම කියනවනම් ටශ්නි චතුරංගි පෙරේරා කියන්නේ ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුනු චරිතයක්. දෙරණ ඩ්‍රීම් ස්ටාර් වේදිකාවේ මුල්ම කාලයේ ඒ කියන්නේ සීසන් 3 තරඟයෙන් තමයි ඇය ලංකාවම හඳුනාගත්තේ.. ඉන් පස්සේ ඇයව අපට දැකගන්න ලැබුනේ සංගීත කණ්ඩායමක. නමුත් දැන්නම් ඇය ඒ සංගීත කණ්ඩායමේ නැහැ කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. එහෙනම් අපි කතාකරමු අපේ අලුත් චරිතය වන ටශ්නි ගැන. ටන්ශ්නිට මුලින් නම් ගායිකාවක් වෙන්න කිසිම අදහසක් තිබුනේ නැහැලු. ඉගන ගන්න කලේ නම් ඇයගේ අදහස වෙලා තිබිලා තියෙන්නේ සාමන්‍ය විදියට ඉගනගෙන රැකියාවක් කරන එක. නමුත් දෙරණ ඩ්‍රීම් ස්ටාර් වෙදිකාවට පමිනිස්මත් එක්ක ඇයගේ ජිවිතයම වෙනස් අතකට හැරෙනවා. ඇය එහිදී ඩ්‍රීම් ස්ටාර් සීසන් 3 වේදිකාවේ සිව්වෙනි ස්ථානය තමයි දිනාගන්නේ.

ඊටපස්සේ කලෙකදී ටශ්නි ඇයගේම කියලා නිර්මාණ කිහිපයක් කලත් ඒවා ජනතාව අතර වැඩිය ජනප්‍රිය නොවුණු නිසා ඉන් පස්සේ ඇය ටිකක් නිහඩ වෙනවා. එතනින් නැවතත් වසර තුනකට පස්සේ තමයි ඇය නැවතත් සංගීත ක්ශේත්‍රයට පැමිණෙන්නේ.. කොහොමහරි ඉන් පස්සේ ඇයට ඇමතුමක් ලැබෙනවා ඒ ඇමතුම ලැබෙන්නේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් වේදිකාවේ සිටි ජනප්‍රිය කෙනෙකුගෙන්මයි ඒ තමයි ජනප්‍රිය ගායිකාවක් වන උපේකා නිර්මාණිගෙන්, ඉතින් ඉන් පස්සේ ඇය උපෙකාත් එක්ක අලුත් බෑන්ඩ් එකක් නිර්මාණය කරනවා. ඒත් ඒ සංගීත කණ්ඩායමත් හොඳින් කරගෙන යද්දී ඒ අතරේ විවිධ ප්‍රශ්න පැමිණිලා තියනවා. මොකද ඇය විවහා වෙලා සිටි නිසාත් සෑම අවස්තාවකදීම විදෙස් සංචාර වලට යන්න අපහසු නිසාත් තමයිලු ඇය ඒ සංගීත කන්ඩායමෙනුත් ඉවත් වෙලා තියෙන්නේ. ඉතින් මේ කාලයේ තියන තත්වයත් එක්ක ටශ්නිගේ සැමියාත් ඇය විදේශ රටවල් වල සංචාරය කරනවට වැඩිය කැමති වෙලා නැහැ. ඒ නිසා තමයි ඇය ඒ හැමදෙයකින්ම ටිකක් ඈත් වෙන්න තීරණය කරලා තියෙන්නේ.

මොකද ඇය ඒ හැමදෙයකටම වඩා පවුල් ජිවිතයට මුල් තැන දීලා වැඩකරන කෙනෙක්. ඒ නිසා හැමදෙයකටම කලින් පවුල් ජීවිතය ගැන බලන්න ඕනේ කියලා තමයි ඇය කියන්නේ. ඒ නිසා ඇය අවසානෙදි තීරණයක් ගන්නවා ඇයගේ සැමියාත් එක්කම දිගටම සංගීත ක්ශේත්‍රය ඉදිරි ගමන යන්න, ඉතින් ඇය අවසන් වශයෙන් කියල තිබුනේ උදව් කල සැමට ස්තුති කරනවා වගේම උපෙකාගේසංගීත කණ්ඩායමටත් සුභ පතනවා කියලා. ඉතින් ඔයාලා ඒ කාලයේ ගොඩක් ආදරේ කරපු චරිතයක් ගැන අපි නැවතත් සිහිපත් කළා. ඒ වගේම ඇයගේ ලස්සන පින්තුර ටිකකුත් අරගෙන ආවා.

01

02

custom_html_banner1

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button