ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

උපන්දිනය දවසේ ගායන ශිල්පී අජිත් මුතුකුමාරණට රසිකයන්ගෙන් ලැබුණු මිල නොකල හැකි ආදරේ

අජිත් මුතුකුමාරණ කියන්නේ ප්‍රසංග වේදිකාවේ පෙරළියක් ඇති කරපු, ඒ වගේම ලංකාවේ ආදායම් වාර්තා තැබූ කැසට් පටවලට පවා හිමිකම් කියන කවුරුත් දන්න ගායන ශිල්පියෙක්.

අද දවසේ උපන්දිනය සමරන අජිත්ට, අජිත්ගේ ආදරණීය රසිකයන් බොහෝ දෙනෙක් සුබ පැතුම් එකතු කරලා තිබුණා. ඒ ඔහුගේ පරණ සීඩී වලට පිට කවර සමගින් සුබ පැතුම් එක් කරමිනි. එය ඔහුට පුදුම කර දෙන කරුණක් වෙලා තිබුනු බවයි ආරංචිය. ඔහුගේ පැරණී සීඩී සහ කැසට් පට බොාහෝ ප්‍රමාණයක් තවමත් රසිකයන් අතර අත තිබීමද ඔහු ලැබූ ජයග්‍රහණයක් බවයි අපේ නම් මතය. වසර ගණනාවක් ඔහුගේ ගීත වලට ආදරය කරන රසිකයන් සිටිම කොතරම් භාග්‍යයක්ද? එවැනි ගායකයෙකුට තවත් වටින සම්පතක් තිබේද?

ඔහුගේ රසිකයන් විසින් සුබ පැතුම් එක් කර තිබුනේ මේ ආකාරයටයි.

01

02

03

04

05

06

07

08

09

10

11

12

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button