custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

ඒ වීඩියෝ එක නිසා ඉමේජ් එකට ගොඩාක් ඩැමේජ් වුණා – මිලියන 8ක් හම්බෙන්න තිබ්බ එකත් නැති වුණා

custom_html_banner1
Spread the love

අමාරුවෙන් ගොඩ නගාගත් ජිවිතේ තත්පරෙන් විනාස වෙලා යන්න පුළුවන්. පුද්ගලයෙක් නිසා හෝ ස්භාවධර්මය හේතුවෙන්. අපේ රටේ බොහෝ දෙනෙක් නම් හරි කැමතියි තව කෙනෙක්ගේ ජිවිතේ විනාස වෙලා යනවා දකින්න.

මිල මුදල් යාන වාහන හෝ පවුල් දෙකඩ වෙලා යනවා දකින්න. ඒ වුණාට ඒ මොහොත විදින කෙනා තමයි දන්නේ විඳවන තරම. ඇති වෙන මානසික පීඩනය ගැන. ලංකාව වගේ රටක මේ වෙද්දී ජනප්‍රිය වෙන්න හෝ ප්‍රසිද්ධ වෙන්න පහසුවෙන් පුළුවන් නමුත් එය පවත්වාගෙන යන්න අමාරුයි. ඒකට සරළ භාෂාවෙන් කිව්වොත් හොඳ ගටක් තියෙන්න ඕන. පසුබිම තියෙන්න ඕන. මේ දවස්වල වීඩියෝවක් ලීක් වෙලා. ඒ හෙක්ටර් ඩයස්ගේ. හෙක්ටර්ගේ කිව්වට ඔහු පණ පොවන අගස්ති අධිකාරි චරිතයේ. ඔහුගේ මුහුණේ ඉරියව්, හැසිරෙන විදිහෙන්ම තේරෙනවා ඔහු විඳින දුක, පීඩනය.

“ඒ වීඩියෝ එක නිසා ඉමේජ් එකට ගොඩාක් ඩැමේජ් වුණා, මිලියන 8ක් හම්බෙන්න තිබ්බ එකත් නැති වුණා..”
අගස්තිගේ වීඩියෝ එකක් ලීක් කළ නිසා ඔහුට හිමි වෙන්න තියෙන එක දෙක නැති වේගෙන යනවා. අමාරුවෙන් ලබා ගත්ත දේ හිමි හිමිහිට නැති වෙනකොට ඒ වේදනාව අගස්තිට වුණත් දරා ගන්න අමාරුයි. අගස්ති කියන්නෙත් දුෂ්කර ගමක ඉපදිලා ගායකයෙක් වීමේ හීනයට අමාරුවෙන් අඩි තියපු හාදයෙක් නිසා.

“මොනවා වුණත් ඒ ඔයාගේ තාත්තානේ..” කියලා අගස්තිගේ පරණ පෙම්වතිය අගස්තිගේ ලේ වලින් හැදුණු දියණියට කියන්නේ පුදුමාකාර වේදනාවකින්. ආදරය අහිමි වූ ඈ ජිවිතේ ගෙවා දමන්නෙත් පුදුමාකාර ඉවසීමකින්. අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙම ආදරේ දියණියට දෙන ඇයගේ ජීවිතෙත් සංගීතයට පණ දෙමින් තවදුරටත් තරු ලකුණු පවත්වාගෙන යන්න දගලන අගස්ති ගැනත් ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා.

ඒ නිසා දිවිතුරා බලන්න

01

custom_html_banner1

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button