custom_html_banner1
දේශීය පුවත්

කොවිඩ් පොකුරු බිහිවෙන්නේ ජනතාවගේ උත්සව නිසා – රාජ්‍ය ඇමති සුදර්ශනි

custom_html_banner1
Spread the love

ජනතාව වැඩිවශයෙන් ගැවසෙන ස්ථානවල ඒකාරාශී වීමෙන් වළකින්නැයි සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් යළි ඉල්ලීමක් කරනවා.

එවැනි ස්ථානවල වැඩිවශයෙන් ගැවසීම කොරෝනා අනු පොකුරු බිහිවීමට ප්‍රධාන හේතුවක් බවයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නේ.

රට පුරා පොකුරු බිහිවී ඇත්තේ විවිධාකාර උත්සව අවස්ථා නිසාවෙන් බව පවසන එම මහත්මිය එවැනි අවස්ථා මග හරින ලෙස ඉල්ලා සිටිනවා.

සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසට නැවත නැවතත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි ඇය පවසන්නේ.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button