custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

රජයේ සේවකයින්ගේ මැයි මස වැටුප ලබන සිකුරාදා

custom_html_banner1
Spread the love

රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප නියමිත දිනට පෙර ලබාදීමට රජය තීරණ කර තිබෙනවා. ඒ අනුව මේ මසට අදාළ වැටුප ලබන 21 වන සිකුරාදා ලබාදෙන බවයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර් ආටිගල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

පවතින කොවිඩ් වසංගතය හමුවේ සංචරණ සීමා පැනවීම සහ රාජ්‍ය සේවකයන්ගේ අප්‍රේල් මස වැටුප සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට පෙර ලබාදී තිබීම ඊට හේතුවී තිබෙනවා.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button