custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

ගැබිණි සහ කිරිදෙන මව්වරුන්ටත් කොරෝනා එන්නත් දීමට අනුමැතිය

custom_html_banner1
Spread the love

ගැබිනි කාන්තාවන්ට සහ කිරිදෙන මව්වරුන්ට කොරෝනා එන්නත් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමැතිය ලබාදී තිබෙනවා.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම් විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Source – Hiru News

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button