custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

රජය විශේෂ නිවාඩු දින දෙකක් ප්‍රකාශයට පත් කරයි

custom_html_banner1
Spread the love

මැයි මස 24 සහ 25 යන දෙදින රජයේ විශේෂ නිවාඩු දිනයන් ලෙස ප්‍රකාශයට පත්කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ (17) පස්වරුවේ තීරණය කර තිබෙනවා.

ලබන සිකුරාදා (21) සිට දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක වෙමින් පවතින නිසා ජනතාවගේ ආරක්‍ෂාව සඳහා එම දින දෙක ද රජයේ විශේෂ නිවාඩු ලෙස ප්‍රකාශයට පත් කළ යුතු බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය වී ඇත්තේ.

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button