custom_html_banner1
දේශීය පුවත්

ත’හනම ඉවත් කරයි – උතුරේ යුද්ධයෙන් මියගිය අය සමරන්න උසාවිය අවසර දෙයි

custom_html_banner1
Spread the love

උතුරේ මි’ යගියවුන් සැමරීම ත’ හනම් කරමින් මුලතිව් අධිකරණය මීට පෙර නිකුත් කළ හනම් නියෝගය සංශෝධනය කිරීමට අද දිනයේ පියවර ගෙන තිබිණ.

ඒ අනුව කොන්දේසි 2ක් යටතේ මෙම අවසරය ලබා දීමට මුලතිව් අධිකරණය පියවර ගෙන ඇත.

ඉන් පළමු කොන්දේසිය වන්නේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව මි’ යගියවුන් සැමරීමය.

අනෙක් කොන්දේසිය වන්නේ ත්‍’ රස්ත වාදී හැගීම් යළි ඇවිස්සෙන අයුරින් කටයුතු නොකිරීමය.

දෙමළ ජාතික සන්ධානය මගින් මෙම නියෝගය ලබා ගැනීම සදහා අධිකරණයට ගොස් තිබිණ.

Courtesy – Mawratanews

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button