custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

මවගේ උපන්දිනේ දවසේ සුරූපී දියණියන් තිදෙනා කල දේ ගැන රටේම කතාබහට

custom_html_banner1
Spread the love

ප්‍රියසාද් පවුල කියලා කිව්වම ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්. අද වෙද්දී ලංකාවෙත් බොහෝ දෙනෙක් ෆෙස්බුල් සමාජ මාධ්‍ය භාවිතා කරනවා. ඒ වගේම අන්තර්ජාලයේ සැරිසරන ඕනෑම කෙනෙක් මේ ඇය ගැන දන්නවා ඇති. එමෙන්ම මේ පවුලේ දියණියන් තිදෙනාම ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියන් තිදෙනෙක්.

ශේෂාද්‍රි,දිනක්ෂි සහ ශනුද්‍රි ගැන හැමදෙනාම දන්නවා. මේ තුන්දෙනාගෙන් දැන් කළා ක්ෂේත්‍රයේ දකින්න ලැබෙන්නේ දිනක්ෂි සහ ශනුද්‍රි පමණයි. ශේෂාද්‍රි කාලෙකට කලින් කළා ක්ෂේත්‍රයේ සිටිනත් ඇයගේ විවහා ජිවිතයෙන් පසුව ඇයව වැඩිය දකින්න ලැබුනේ නැහැ. ඒ වගේම ප්‍රියසාද් පවුලේ සිදුවෙන බොහෝ විශේෂ සිදුවීම් ගැන දැනගන්න බොහෝ දෙන කැමතියි. ටික දෙනෙක් විවිධ කතා කිව්වත් වැඩි දෙනෙක්ඔ වුන්ට හොඳ ප්‍රතිචාර තමයි ලබාදෙන්නේ.

ඉතින් ඒ විදියට මේ පවුලේ හැමදෙනා ගැනම කතාකලත් අපි දැන් කතාකරන්න යන්නේ ප්‍රියසාද් පවුලේ මේ දියණියන් තුන්දෙනාගේම මව ගැන. එහෙමත් නැත්නම් දිනේෂ් ප්‍රියසාද්ගේ ආදරණිය බිරිඳ ගැන. අය පසුගිය දිනයක උපන්දිනය සමරලා තිබුනා. නමුත් ඒ සඳහා ලොකු සාදයක් නම් සංවිධානය කරලා තිබුනේ නැහැ. මේ දිනවල කොහොමත් එවැනි දේවල් කරන්න බැහැ.

ඉතින් ප්‍රියසාද් පවුලේ හැමකෙනෙක්ම එකතුවෙලා තම මවගේ උපන්දිනය දවසේ අම්මගේ ලඟින් වැඩිවෙලා ඇයව වටකරගෙන උපන්දිනයට සුභ පතලා තිබුනා. ඒ වගේම ශේෂාද්‍රි,දිනක්ෂි සහ ශනුද්‍රි තමන්ගේ සමාජ ජලා ගිණුම් වලත් චායාරූප පළකරමින් තම මවගේ උපන්දිනයට සුභ පතලා තිබුනා. ඒ සඳහා ඔවුන්ගේ රසික රසිකාවියන්ගෙන් සුභ පැතුම්ද ලැබී තිබුනා. එහෙනම් ඇයගේ උපන්දිනයට අපිත් සුභ ප්‍රර්ථනා කරන ගමන්ම ඔවුන් එක්කර තිබු සුන්දර ජායාරූප පෙළක් අරගෙන ආවා.

 

 

custom_html_banner1

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button