custom_html_banner1
ගොසිප් පුවත්විශේෂාංග

පියාගේ මන්ත්‍රී ධුරයේ වැඩ බලන චොකා මල්ලිගේ දියණිය, සෙනාලි ජයසේකර

custom_html_banner1
Spread the love

ලංකාවේ ගොඩක් වෙලාවට දේශපාලනය නම් බොහෝ දෙනාට එපාම කරපු මාතෘකාවක් වෙලා. අර පක්ෂ මේ පක්ෂ කියමින් හඬ නගපු බොහෝ දෙනා මේ වෙද්දී නිහඩ වෙලා වගේ තමයි ඉන්නේ.. කොහොම නමුත් ඉතින් දැන් මොන කතා කිව්වත් ඡයන්දයක් ලං වෙද්දී නම් මිනිස්සු වාසි පැත්තකට කතිරේ ගහනවා. අපි දැන් කතාකරන්න යන්නේ ඡයන්දයක් ගැන නම් නෙවෙයි.

අපේ රටේ ගොඩක්ම දේශපාලන නායකයෝ ගත්තම ගොඩක්ම ඉන්නේ වයස ගියපු අය..ඒ කියන්නේ තරුණ තරුණියන් පාර්ලිමේන්තුවේ දකින්න ලැබෙනවා නම් ඒ කිහිපදෙනෙක් පමණයි. ඒ නිසා හැමදාමත් මිනිස්සු කිව්වේ තරුණ නායකයින් රටට අවශ්ශ්‍යයි කියලා. අපි දැන් මේ කියන්න හදන්නෙත් අන්න ඒ වගේ තරුණ නායිකාවක් ගැන. ඒ තමයි තම පියාගේ මන්ත්‍රී දුරයේ වැඩ බලන දියණියක් ගැන. ඇය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරගේ දියණිය වන සෙනාලි ජයසේකර.

ඉතින් ඇය මේ වනවිට පියාගේ තැන රැකගනිමින් ජනතා සේවයට කැපවෙලා ඉන්නවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. ඇයගේ මුහුණු පොතේ ගිණුමේ ඇය එකතුකර තිබෙන ඡායාරූප බොහොමයක දැකබලාගැනීමට හැකිවෙන්නේ ඇය සම විටම ජනතා සේවයට කැපවී සිටින ආකාරයයි. තම පියා වෙනුවට සෑම රස්විමකටම සහභාගී වෙමින් සියලු දේ ගැන සොයා බලන්නට ඇය දැන් කැපවෙලා සිටිනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. ඉතින් ඇය තම පියා වෙනුවට සියලු වැඩසටහන් වලට සහභාගී වී ඇති ආකාරය දැකබලාගන්න පුළුවන්.

 

 

custom_html_banner1

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button